ඊයේ (මාර්තු 16) දින වාර්තා වූ ආසාදිතයින් 286 ක් සමඟ කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 88,523 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 02 ක් වාර්තා විය.

මාර්තු 17, 2021