ඊයේ (මාර්තු 17) දින වාර්තා වූ ආසාදිතයින් 338 ක් සමඟ කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 88,861 ක් ලෙස වාර්තා විය.

මාර්තු 18, 2021