අද (20) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 322 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 89,496 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 6 ක් වාර්තා විය.

මාර්තු 20, 2021