ඊයේ (මාර්තු 22) දින වාර්තා වූ ආසාදිතයින් 314 ක් සමඟ කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 90,513 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 05 ක් වාර්තා විය.

මාර්තු 23, 2021