අද (අප්‍රේල් 26) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 793 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 101,378 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 02 ක් ලෙස වාර්තා විය.

අප්‍රේල් 26, 2021