අද (මැයි 04) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 1,923 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 113,675 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 13 ක් ලෙස වාර්තා විය.

මැයි 04, 2021