ඊයේ (මැයි 05) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 1939 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 117,528 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 09 ක් ලෙස වාර්තා විය.

මැයි 06, 2021