අද (මැයි 08) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 1914 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 121,337 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 19 ක් ලෙස වාර්තා විය.

මැයි 08, 2021