අද (මැයි 10) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 2,672 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 125,905 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 15 ක් ලෙස වාර්තා විය.

මැයි 10, 2021