අද (මැයි 11) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 2624 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 128,530 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 23 ක් වාර්තා විය.

මැයි 11, 2021