අද (මැයි 13) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 2,429 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 132,527 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 18 ක් වාර්තා විය.

මැයි 13, 2021