අද (මැයි 14) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 889 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 136,685 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 24 ක් වාර්තා විය.

මැයි 14, 2021