අද (මැයි 08) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 2,629 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 138,085 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 29 ක් වාර්තා විය.

මැයි 15, 2021