අද (මැයි 29) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 2,850 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 177,711 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 39 ක් වාර්තා විය.

මැයි 29, 2021