ඊයේ (මැයි 29) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 2,882 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 180,593 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 42 ක් ලෙස වාර්තා විය.

මැයි 30, 2021