අද (ජුනි 01) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 2,912 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 186,364 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 36 ක් වාර්තා විය.

ජුනි 01, 2021