දිස්ත්‍රික්ක හයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම්

ජුනි 03, 2021

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (ජුනි 3) දින දිස්ත්‍රික්ක හයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව, කොළඹ, ගාල්ල, කළුතර, මාතර, නුවරඑලිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල අවධානම් සහිත ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර ඇත.

එම අවදානම් ඇති ප්‍රදේශ  පිළිබඳ විස්තර පහත පරිදි වේ:

Landslide Early Warnings Issued to Colombo,Galle,Kalutara,Matara,Nuwara Eliya & Rathnapura Districts ....