ඊයේ (ජුනි 06) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 2,976ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 205,333 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 40 ක් ලෙස වාර්තා විය.

ජුනි 07, 2021