අද (ජුනි 09) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 2,662 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 210,661 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 47 ක් වාර්තා විය

ජුනි 09, 2021