සම්මාන

දෙසැම්බර් 11, 2021

සේනා විධායක ගෞරව සම්මානය

සමස්ත ලකුණු ප්‍රතිශතය 70% (B+) හේ ඊට වැඩි ලකුණු ප්‍රතිශතයක් ලබා ගන්නා ශිෂ්‍ය නිලධාරීන්ට සේනා විධායක ගෞරව සම්මානය ප්‍රදානය කරන ලදි.

1.       මේජර් කේටී වතුදුර  (ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව)

2.       මේජර් ඒබීඑස්යූ අබේසේකර (ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය)

3.       ලුතිනන් කමාණ්ඩර් (සි) එස්එච්ඩීඑස් ප්‍රනාන්දු ආර්එස්පී* (ශ්‍රී ලංකා නාවික හමුදාව)

4.       ලුතිනන් කමාණ්ඩර් (පීඩබ්ලිව්ඕ) කේකේසී උදයංග ආර්එස්පී (ශ්‍රී ලංකා නාවික හමුදාව)

5.       වින්ග් කමාණ්ඩර් කේඑම්ඩීබී කනකරත්න (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

6.       වින්ග් කමාණ්ඩර් අපේක්‍ෂා මිෂ්රා (ඉන්දියාව)

Golden Pen සම්මානය

අංක 15 පාඨමාලාවේ හොදම පර්යේෂණ පත්‍රිකාව සම්පාදනය කිරිම සඳහා වන  Golden Pen සම්මානය වින්ග් කමාණ්ඩර් එච්කේවයියූ සෝමවංශ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) වෙත ප්‍රදානය කරන ලදි.

Golden Owl සම්මානය

සෑම අංශයකින්ම කුසලතා දක්වා අනුපිළිවෙලින් යුධ හමුදා , නාවුක සහ ගුවන් පුහුණු අංශ වෙතින් ප්‍රථම ස්ථානය ලබා ගත් දේශීය සහ විදේශිය ශිෂ්‍ය නිලධාරින්ට Golden Owl සම්මානය ප්‍රදානය කරන ලදි.

යුධ හමුදා පුහුණු අංශය

විදේශීය ශිෂ්‍ය නිලධාරී : මේජර් අබුබකර් මුර්ටාසා බුට්ටර් (පාකිස්ථානය)

දේශිය ශිෂ්‍ය නිලධාරි :   මේජර් කේටී වතුදුර  (ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව)

නාවුක පුහුණු අංශය

දේශිය ශිෂ්‍ය නිලධාරි :   ලුතිතන් කමාණ්ඩර් (සි) එස්එච්ඩීඑස් ප්‍රනාන්දු ආර්එස්පී* (ශ්‍රී ලංකා නාවිකහමුදාව)

ගුවන් පුහුණු අංශය

විදේශීය ශිෂ්‍ය නිලධාරී :  වින්ග් කමාණ්ඩර් අපේක්‍ෂා මිෂ්රා (ඉන්දියාව)

දේශිය ශිෂ්‍ය නිලධාරි :   වින්ග් කමාණ්ඩර් කේඑම්ඩීබී කනකරත්න (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)