නායයෑම් අනතුරු ඇඟවීම

අගෝස්තු 31, 2022

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හෙට (සැප්තැම්බර් 01) පස්වරු 0230 දක්වා වලංගු වන පරිදි කොළඹ, ගාල්ල, කෑගල්ල, කළුතර, මාතලේ, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට දෙවන මට්ටමේ (ඇම්බර් වර්ණ) නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

අවදානම් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශ සහ අදාළ මට්ටම් පහත පරිදි වේ.