තායිලන්තයේ රෝදපුටු ටෙනිස් තරගාවලියේ අනුශූරතාව
ශ්‍රී ලංකා යුද හමුදාවට

සැප්තැම්බර් 07, 2022

තායිලන්තයේ පතායා හි පැවති විවෘත රෝදපුටු ටෙනිස් ද්විත්ව ශූරතාවලියේ (ITF 2) විවෘත යුගල ඉසව්වේ අනුශූරතාව 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් D.S.R. ධර්මසේන විසින් පසුගියදා දිනා ගන්නා ලදි.

අගෝස්තු 22 සිට සැප්තැම්බර් 2 දක්වා පැවති මෙම තරඟාවලියට ආසියානු රටවල රෝදපුටු ටෙනිස් ක්‍රීඩකයින් සහභාගී වූ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.