ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකා අධ්‍යක්ෂක ජෙනරාල් ආරක්ෂක ලේකම් හමුවෙයි
නොවැම්බර් 26, 2019ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ අධ්‍යක්ෂක ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා අද (නොවැම්බර් 26) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
මෙම සුහද හමුවේදී වෙරළාරක්ෂක බළකා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා නව ආරක්ෂක ලේකම්වරයාට සිය සුබ පැතුම් එක් කළේය.
මෙම අවස්ථාව සිහිවීම වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.