කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි ඇඳිරි නීතිය අඟහරුවාදා (24) උදේ 6 දක්වා දීර්ඝ කරන ලද අතර, එදිනම පස්වරු 2 ට නැවත පනවනු ලැබේ. අනෙකුත් දිස්ත්‍රික්කවල සඳුදා (23) උදේ 6 ට ඇඳිරි නීතිය ඉවත් කර එදිනම පස්වරු 2 ට නැවත පනවනු ලැබේ.

මාර්තු 21, 2020