‘දේශයේ ආරක්‍ෂාව උදෙසා නූතන ගෝලීය ආරක්‍ෂක අභියෝග හමුවේ සාර්ථකව මුහුණ දිය හැකි අයුරින්
අපගේ ත්‍රිවිධ හමුදාවන් සවිබල ගැන්වීමට අප හැකි උපරිමයෙන් උත්සාහ ගනු ඇත’ - ආරක්‍ෂක ලේකම්

දෙසැම්බර් 29, 2024