නවතම පුවත්

සිදුවීම්


විමසීම්

ලිපිනය
ලේකම්,
ජාතික ආරක්‍ෂක අරමුදල,
ආරක්‍ෂක අමාත්‍යාංශය,
ආරක්‍ෂක මූලස්ථාන සංකීරණය,
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.


දුරකථන
0112430860/78
(Ext. - 10409)

ෆැක්ස්
0112323060

විද්‍යුත් තැපෑල
ndf@defence.lk

අප ගැන

1985 අංක 09 දරන ජාතික ආරක්ෂක අරමුදල් පනත මගින් සංස්ථාපනය කරනු ලබන ජාතික ආරක්ෂක අරමුදල 2018 අංක 16 දරන සංශෝධිත පනත අනූව නම් කරනු ලැබූ පාලක මන්ඩලයක් මගින් පාලනය වේ. මෙම අරමුදල ජාතික ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට සහ සහතික කිරීමට වඩාත් හේතුවන්නේයැයි පාලක මණ්ඩලය අදහස් කරන ආකාරයට සහ කාර්යන්ට, අරමුදලට අයත් මුදල් ජනාධිපතිවරයාගේ විධිවිධාන වලට යටත්ව යොදාගනු ලැබේ. එමෙන්ම තම රාජකාරී ඉටුකරන අතරතුරදී තුවාල ලද හෝ මියගිය ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ යම් සමාජිකයකුට හෝ සමාජිකයන්ගේ පවුල්වලට සුභසාධන ප්‍රතිලාභ ලබාදීමද සිදුකෙරේ.

සංවිධාන ව්‍යුහය

පාලක මණ්ඩල සාමාජිකයින්

• සභාපති -

ආචාර්ය එන්.එස්. කුමානායක මහතා,
ජනාධිපති ලේකම්

• සාමාජික -

එයාර් වයිස් මාර්ෂල්
සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)
ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර්ඩබ්ලිව්පී (දෙවරක්), ආර්එස්පී (දෙවරක්), යුඑස්පී, එම්එම්එස්සී (උපායමාර්ගික අධ්‍යයන-චීනය), එම්එස්සී (ආරක්ෂක අධ්‍යයන) කළමනාකරණ, එම්එස්සී (ආරක්ෂක හා උපායමාර්ගික
අධ්‍යයන - චීනය), එෆ්එන්ඩීයු (චීනය),
පීඑස්සී
ආරක්ෂක ලේකම්

• සාමාජික -


ජාතික ආරක්ෂක අරමුදලේ කාර්ය මණ්ඩලය

ලේකම් - ජාතික ආරක්ෂක අරමුදල

ඩී.එම්. සමන් දිසානායක මහතා
අතිරේක ලේකම් (ආරක්ෂක සේවා)

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් - ජාතික ආරක්ෂක අරමුදල
කේ.එස්. දිල්හානි මහත්මිය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
(ආරක්ෂක සේවා)

ගණකාධිකාරි - ජාතික ආරක්ෂක අරමුදල
වයි.වී.එස්. පීරිස් මහතා
ගණකාධිකාරී (මුදල් හා සැපයූම්)

ගිණුම් ලිපිකරු
ඒ.එම්.යූ.එස්. අත්තනායක මහතා

විෂය ලිපිකරු I
එම්.කේ.පි. වීරසිංහ මහතා

විෂය ලිපිකරු II
ආර්.එම්.එස්.එල්. ජයසේකර මහතා