ජාතික ආරක්‍ෂක අරමුදල
දම්රෝ සමාගම රුපියල් මිලියනයක් ජාතික ආරක්ෂක අරමුදලට පරිත්‍යාග කරයි
ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික ආරක්ෂක අරමුදලට දම්රෝ සමාගම විසින් රුපියල් මිලියනයක් අද (ජුලි 30) පරිත්‍යාග කළේය.
‘සත්විරු අභිමන්’ උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේදී
ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් වෙනුවෙන් වූ ‘සත්විරු අභිමන්’ සුභසාධන ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුග්‍රහයෙන් අද (ජූලි 22) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
‘සත්විරු අභිමන්’ ජාතික උත්සවය ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
රට තුළ සාමය හා සමගිය ඇතිකිරීම උදෙසා තම ජීවිතය හා අත් පා කැප කළ රණවිරුවන්ට ජාතියේ කෘතඥතාවය පළ කරයි. සාමය උදාවූ දා සිට ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව රට තුල සංහිදියාව ඇතිකිරීම හා ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේ කැපිපෙනෙන කාර්යභාරයක් ඉටු කරයි.
අපි වෙනුවෙන් අපි “සත්විරු සංහිඳ” සහතිකපත් ප්‍රදානය ජනපති අතින්
මාතෘභුමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදු රණක්‍ෂිතයට පත් තවත් රණවිරුවන් 600 දෙනෙක් වෙනුවෙන් “අපි වෙනුවෙන් අපි” “සත්විරු සංහිඳ” සහතිකපත් ප්‍රදානය ආරක්‍ෂක අමාත්‍ය සේනාධිනායක ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින (මැයි 10) බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රයේදී සිදුකරනු ලැබිය. මේ අවස්ථාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාද සහභාග විය.