ආරක්‍ෂක පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති
නියමුවන් රහිත ගුවන් යානා සඳහා නව ගුවන් යානා අංගනයක්
නියමුවන් රහිත ගුවන් යානා පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ප්‍රතිසංස්කරණය කරන ලද ගුවන්යානා අංගන සංකීරණය ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ විසින් කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී විවෘත කරන ලදී.
ගුවන් හමුදාව නිෂ්පාදනය කරන ලද ඔක්සිජන් චිකිත්සා ඒකක සෞඛ්‍ය අංශයට
කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් අද (අගොස්තු 4) දින ගුවන් හමුදා මූලස්ථානයේදී සෞඛ්‍ය බලධාරීන් වෙත භාර දෙන ලදී.
කාබනික පොහොර නිෂ්පාදනයට යුද හමුදාවෙන් නව නිපැයුමක්
කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශාක පත්‍ර සහ අතු කුඩා කැබලි බවට පත් කිරීම සඳහා යන්ත්‍රයක් ( Agri Shredder PP1) යුද හමුදාව විසින් මෑතකදී නිෂ්පාදනය කරන ලදී.
යුද හමුදාව ස්වයංක්‍රීය දෑත් විෂබීජහරණය කිරීමේ යන්ත්‍රයක් නිපදවයි
ශ්‍රී ලංකා යුද හමුදා පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද දෑත් විෂබීජහරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඊයේ (ජූලි 06) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී හඳුන්වා දෙන ලදී.