දෛනිකව පවත්වනු ලබන කොවිඩ් කාර්ය සාධක බලකාය ඊයේ (11)දින ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී වෛරස් තත්ත්වය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතේ සිට දිවයිනේ සෙසු ප්‍රදේශ කරා ගමන් කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරි, මාලි හි යොදවා ඇති ශ්‍රී ලංකා භට පිරිස්වල ක්‍රියාකාරිත්වය, ඉහළ මට්ටමේ වෘත්තීයභාවය සහ සියලු මට්ටම්වල විනය පිළිබඳව ප්‍රශංසා කළේය.
පියුරිටාස් පුද්ගලික සමාගම Puritas (Pvt) Ltd විසින් නොවැම්බර් 10 වන දින යුද හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත මුඛ ආවරණ තොගයක් පරිත්‍යාග කළේය.
ඊයේ (නොවැම්බර් 11) සිදුකරන ලද PCR පරීක්ෂණ 10,207 ක් සමඟ මෙරට සිදුකරන ලද PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 629,315 ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
SInhala.
කොළඹ යුද්ධ හමුදා රෝහලට ඊයේ (නොවැම්බර් 10) රුපියල් මිලියන 2 ක් පමණ වටිනා ජෛව ආරක්‍ෂණ කැබිනට්ටුවක් පරිත්‍යාග ලෙස ලැබී ඇත.
ශ්‍රි ලංකා නාවික හමුදා උතුරු නාවික විධානය විසින් සිදුකරනු ලැබු විශේෂ සෝදිසි මෙහෙයුමකින් කේරල ගංජා කිලෝ 100 අධික ප්‍රමාණයක් (නොවැම්බර් 10) මාදගල්තුරෙයි දී අත්අඩංගුවට ගන්නා ලදි.
අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු. මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද (නොවැ. 11) අම්පාර, දීඝවාපිය පරිශ්‍රයේදී ‘දීඝවාපි ස්ථූප’ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට සමාරම්භක මුල්ගල් තැබීය.
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ 23 වන සේනාංකයේ 231 වන බලසේනාව, කොවිඩ්-19 හා සම්බන්ධ ඕනෑම හදිසි අවස්ථාවක් සපුරාලීම සඳහා පළමු කොවිඩ්-19 මෙහෙයුම් මධ්‍යස්ථානය මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවීම සඳහා සිය සහාය ලබා දිය .
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ (MINUSCA) එක්සත් ජාතීන්ගේ හෙලිකොප්ටර් යානා ඒකකය යටතේ ක්‍රියාත්මක වන ගුවන් ඒකකයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන්ගේ වාර්ෂික හුවමාරුව ආරම්භ කරමින් අන්තර් හුවමාරු කණ්ඩායම ඊයේ (නොවැ.10) දින පිටත් විය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ වාර්තාව අද (නොවැ. 11) නිකුත් කරමින් කියා සිටියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල දහවල් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු හා නැගෙනහිර පළාත්වල සහ දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල ස්ථාන කිහිපයක උදේ වරුවේ වැසි ඇතිවිය හැකි බවයි.
අද (11) වන විට ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 28ක පුද්ගලයින් 2,277 ක් හුදෙකලා කර ඇති බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
අනවිලන්දන්කුලම් හි ප්‍රදේශයේ ප්‍රජාව වසංගත වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ පෝස්ටර් වැඩසටහනක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 652 බලසේනාව විසින් මෑතකදී දියත් කරන ලදී.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව ඊයේ (09) හඳුනාගෙන ඇති කොරොන වයිරස් ආසාධිත සංඛ්‍යාව 356 ක් සමඟ ශ්‍රී ලංකාවේ තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 14,285 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් රවී ශෙඛර් මිශ්‍රා මහතා අද (නොවැම්බර් 10) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවී තම සමුගැනීම සටහන් කළේය.
කෙසේ වෙතත්, කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශය සහ පානදුර වෑකඩ බටහිර ග්‍රාම සේවා වසමට අමතරව කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල සහ කුරුණගල දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 25 ක් හුදකලා කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.
අත්හැර දමා තිබු අඟල් 7 ක් උස දේව ප්‍රතිමාවක් , පීෆෝල් පිළිම තුනක් සහ හඳුනා නොගත් ලෝහ උපකරණ යාපනයේ මනිපායි හි චන්කානායි කෝවිල අසල මල්ලක දමා තිබිය දි මනිපායි පොලිසිය විසින් ඊයේ (8) සොයාගෙන තිබේ.
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මැදිහත්ව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාම නැවත විවෘත කිරීමේ ක්‍රියාවලිය හා සිවිල් ජනතාවට ආරක්‍ෂාව සැලසීම හා සම්බන්ධවී ආර්ථික මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමේ ක්‍රියාවලිය සඳහා දායකවිය.
ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (නොවැ. 07) දකුණු මුහුදෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාවක ඇතිවූ ගින්න නිවා දමා ආරක්ෂිතව වෙරළට ගෙන එන ලදි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙන ඒමට තැත්කල වියලි කහ කිලෝ 5711 ක් සමග සැකකරුවන් 6 දෙනෙකු නොවැම්බර් 06 වන දින අත්අඩංගුවට ගැනීමට කටයුතු තිබේ.
පසුගිය පැය 24 තුළ වෛරසය ආසාධිත 449 ක් හඳුනාගෙන ඇති බවට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය තහවුරු කළේය. ඔවුන් අතරින් 445 දෙනෙකු මෙරට පුද්ගලයින් වන අතර, 04 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අය වේ.